රුපියල රැකගන්න මහ බැංකුව ඩොලර් විකුණුවේ මෙහෙමයි

Tuesday, 14 December 2021 - 15:07

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දී ශ්‍රී ලංකා රුපියලේ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි මැදිහත්වීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මේ අනුව පසුගිය නොවැම්බර් මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 61.71 ක් මිල දී ‌ගෙන තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන්නේ  නොවැම්බර් මාසය තුළ දී මහ බැංකුව සතුව à¶­à·’à¶¶à·– ඩොලර් මිලියන 372.35 à¶šà·Š විදේශ විනිමය වෙළෙඳපොළේ විකුණා ඇති බවයි.

මේ අනුව ශුද්ධ වශයෙන් ‌ඩොලර් මිලියන 310.64 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ අලෙවි කොට ඇත.

74


නීති විරෝධී ලෙස මෙරටට...
Thursday, 09 December 2021 - 14:42

නීත්‍යානුකූල නො වන අය...Read More

මහවැලි බල ප්‍රදේශවල හ...
Tuesday, 07 December 2021 - 12:42

ජාතික ආහාර හා පෝෂණ සුර...Read More

මුදල් ප්‍රතිපත්තියේ à·...
Thursday, 25 November 2021 - 10:48

ශ්‍රී ලංකා මහ බැංකුවේ...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?